Catch Me If You Can


ප්ලේන්ටි එපා....

Posted by ටොපියා on Thursday, February 9, 2012 In : Story 

අපි කැම්පස් ඉන්න කාලේ තමයි මේ සිද්ධිය උනේ.. අපි දවසක් කැන්ටිමට ගිහින් ප්ලේන්ටි හතරක් ඉල්ලුවා... ගෙනත් තියපු වේටර් කොල්ලා ඒ ප්ලේන්ටි හතර ගෙනාවේ උගෙ ඇඟිලි හතරම තේ කෝප්ප හතර ඇතුලට වැටෙන විදිහ...
Continue reading...
 

නාන හැටි...

Posted by බඩු ලාල් on Thursday, February 9, 2012 In : Story 

නාන කතා ඕනතරම් බ්ලොග් වල තියෙනවාය. නාන ක්‍රම කීපයක් තියෙනවාය. සමහර අය වතුර නැතුවත් නානවාය. ලිඳක් නැතත් ඇදගෙනම නානවාය. කස්ටියක් මේ ඊයේ පෙරේදා දකුණු අප්‍රිකාවේදීද ඇදගෙනම නෑවේය. ඇලේ, දොලේ, ගඟේ,...

Continue reading...
 

මීයා කුඩා සතෙකි...

Posted by මීයා on Thursday, February 9, 2012 In : Story 

මීයා කුඩා සතෙකි. මීයාට කේන්ති ගියාම පුම්බනවාය, එක එක පාට මීයෝ සිටිති. මීයා කුඩා කාළයේදි ලොම් නැත. ලොකු වෙන කොට ලොම් ඇවිත් ලස්සන වෙනවාය. ලස්සන මීයෝ මෙන්ම කැත මීයෝද ඇත. එක එක පාට මීයෝත් ඉන්නවාය. ...
Continue reading...
 

ඒ සුරාන්තය....

Posted by බඩු ලාල් on Thursday, February 9, 2012 In : Poetry 


නිකන් ලැබුණු
අශ්වයගෙ
ගියේ නෑ
මම ඔය
දත් බලන්න

කැත ලස්සන
හොද නරක
මොකටද
බැහැල යනව
හෙට
ඇති උණාම

වෙච්ච වරදට
බැදුණු බැමි...
ඒත් ,
නෑ..
දෙයක් දැන්
කරන්න

අපරාදෙ
තිබුණෙ
මට
ඒ සුරාන්තය
වෙනතැනකින්
හොයාගන්...

Continue reading...
 

තවම ගෙවන දඩකොලේ.....

Posted by බඩු ලාල් on Thursday, February 9, 2012 In : Poetry 
                                                 
                     අපේ තත්තා..
                    හෙල්මට් නොදැම්ම වරදට
                                 තවම ගෙවන
                                  දඩකොලේ
                                         මම

                            හොදවැඩේ තාත්තට

                                        හූ.....

                                            බ...

Continue reading...
 

ඉන්ද්‍රියට කථා කරන්න.....

Posted by රැඩිකල් කවියා on Thursday, February 9, 2012 In : Poetry 

Continue reading...
 

හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇයි කෙල්ලන්ට බැරිද ??

Posted by බඩු ලාල් on Saturday, February 4, 2012 In : Story 
ඇම්ඩ ගැන ඉස්සරහටත් කතාවක් කියන්න තියෙනවා.....

දැන් අද එක...

ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු ඇම්ඩම් කියල කොල්ලෙක්... මිනිහ ගියේ ම්ශ්‍ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා  හෙන වාදයක්ලු.... මො...
Continue reading...
 

සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවි

Posted by බඩු ලාල් on Saturday, February 4, 2012 In : Poetry 

                                ගහල සද්දෙට බෙර
                                දාල නැකතට සුදු පාවඩ
                                ඔල්වරසන් හඩ මැද්දෙම
                                කැපුවට රතු පීත්ත පටිය
                                සතුටින් පිම්බිල
                                කුලුදුල් ඉස්සරහ දොරේ
      ...

Continue reading...
 

රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක.....

Posted by බඩු ලාල් on Saturday, February 4, 2012 In : Poetry 
                            
                              එනව මහත්තුරු
                                  හෝ ගාල
                                 සල්ලි වලට
                            මල්වෙඩි ගහන්න
                                    අහසෙ ...

                                
                           කොයි වෙඩිල්ලත්
                              පුපුරනව මැද්දි
         ...

Continue reading...
 

ව්‍යාග්‍රා සහ හොට් චොකලට්

Posted by බඩු ලාල් on Saturday, February 4, 2012 In : Story 

මේ කතාව බලන අයට මුලින්ම කියන්න කැමතියි… වෛද්‍ය විද්‍යාව ගැන මගෙ දැනීම අන්තිමයි. ඒ හින්දා මෙ කතාව විහිලු කතාවක් විදියට විතරක් බලන්න.



…සාමාන්‍යයෙන් අපෙ රටෙ තාමත් හුගක් දෙනා වැඩිහිටියන්ට ස...
Continue reading...
 

ලයිෆ් ටයිම්ම බඩුවක් ගේනව මමත් හෙට ඉතිං.....

Posted by බඩු ලාල් on Saturday, February 4, 2012 In : Poetry 

හොර  හොර  පොඩි පොට් වලට
පනිනව දැන් පොලීසියෙන්.....
ලොකු ලොකු පොට් වලට
පනින්නෙ නෑ පොලීසියෙන්......
දෙදාහෙ තුන්දාහෙ ඒව
උස්සන්න තැනක් නෑ  ඉතිං.....
බොක්ස් වල හිර වෙලා දගලලා
මටනම් දැන් ඇති මචං......
ලොකු ලොකු මැ...

Continue reading...
 

මං කොහොම එකෙක් ද??

Posted by වීරයා on Saturday, February 4, 2012 In : Poetry 

Continue reading...
 

කෙල්ලගෙ නමත් එක්කම අම්මට කියලා....

Posted by සිංඤො on Saturday, February 4, 2012


සදුනා මගේ හොද මිතුරෙකි රැකියාවේ
දකුණේ සිටන් ළගදියි කොළඹට ආවේ
එක බත් පතයි බොහො විට දෙදෙනම කෑවේ
ළගදී තමයි මේ සිද්ධිය සිදු වූවේ.

...
දවසක් වැඩ කරද්දී මහ දවාලක
ආවා ඇමතුමක් නොසිතුව වෙලාවක
ගෙදරින් ක...

Continue reading...
 
 

Categories

Recent Posts