යන සංගමයේ අලුත් සාමාජිකයෝ III (තුන )
Posted by බයියා on Wednesday, February 1, 2012
මෙදා පොටේ යන සංගමයට ඇප්ලයි කරලා ඉන්නේ අපිට පට්ට ආතල් දීපු එල පොරක්...මොනවා උනත් යන එක නම් අපේ සෙට් එකට ලොකු පාඩුවක් මොකද දැන් අපිට Event ප්ලෑන් කරන බුවෙක් නැති වෙන හින්දා.....මේ යන යෑමට කීදෙනෙක් ඉතුරු වේයිද කියලත් සුවර් නෑ වගේ...අවුල කියන්නේ මේ යන කිසි කෙනෙක් තියාගන්න වැඩි උවමනාවක් උඩරට පැත්තේ මැනේජර් මහත්තුරුන්ට නෑ වගේ කියලයි බයියට හිතෙන්නේ.....
දැන් ජනවාරි මාසෙට 10ක් අපෙන් කට් වෙලා ගිහිල්ලා... එක්කෙනෙක්වත් හරියට තියා ගන්න හදලා නෑ කියලා තමයි යන සංගමේ අයගෙන් ඇහුවාම කීව්වේ....
මාස දෙකක් කලින් දැනුම් නොදී කවුරු හරි මෙහෙන් අස්වෙලා යනවානන් එයා කොම්පැණියට ගෙවන්න ඕනේ පහත සමීකරණයේ විදිහටයි...
ගෙවිය යුතු මුදල = මුළු වැටුප
----------- x වැඩට නොපැමිණෙන දින ගනන( නිවාඩු දින ඇතුලුව )
30
කෝ ඉතින් මෙදා පාර යන අලුත් සාමාජිකයා ගැන කිව්වේ නෑ නේ......
එයා තමයි අපේ 1 ඇන්ඩ් ඔන්ලි කරීම් වහිඩ්......කොහේ ගියත් ජය වේවා!!
මෙන්න ලිස්ට් එක...
1.වසුදා
2.එරන්ජන්
3.අමිල
4.පසන්
5.රවී ශන්කර් පණ්ඩිත්
6.මධුරා වීරසිංහ.
7.ෂන්යා ප්‍රනාන්දු
8.එලිල් ත්‍යාගරාජා
9.ෂෙරීන් බන්ඩාර
10. කරීම් වහිඩ්
ජය වේවා!! ජය වේවා!! ජය වේවා!! ජය වේවා!! ජය වේවා!! ජය වේවා!!
බයියාගේ මේ සබැඳි පෙර ලිපි
බයියාගේ මේ සබැඳි පෙර ලිපි

