යන සංගමයට තවත් සාමාජිකයෙක් ඇප්ලයි කරලා තියෙනවා කියලා බයියාට පොඩි නිවුස් එකක් පත්තු වෙලා තියෙන්නේ... මෙදා පාර contribution එක අපේ පයිලට් ඇප්ස් සෙට් එකෙන් කියලා තමයි ආරංචි. යන කෙනා ගැන දැන්ම කියන්න පුලුවන් උනත් රටේ තියෙන තත්වය ටිකක් බරපතල නිසා බයියා ඒ ගැන දැන්ම නොකියා ඉන්න තමයි හිතන් ඉන්නේ. හැබැයි මේ යන කෙනා මාර්තු මාසේට කලින්ම යන්න හිතන් ඉන්නවා කියලා තමයි ආරංචි. දැනටම අදාල කම්පැණියෙන් ලෙටර් එකත් දීලා ඉවරයිලු.

ඔයාලා දන්නවාද යන්නේ කවුද කියලා??උදව්වක් විදිහට පොඩි Clue එකක් දෙන්නන්.......................එක්කො ඔයාලම හොයාගන්න මෙයාලා...

UPDATE 25/01/2012

මෙන්න තවත් සාමාජිකයෙක් යන ගැන්සියට සෙට් වෙලා තියෙනවා ගිය අඟහරුවාදා...එයා තමයි මේක පටන් ගත්ත දවසේ ඉඳන් අපිත් එක්ක එකට ආතල් ගත්ත ශන්යා නගා.....මොනවා උනත් ශන්යා යන එක ගැනනම් වැඩිය කවුරුත් කැමති නෑ වගේ.. මොනවා කරන්නද මෙයාලා එයත් යනවනේ.....

 
බයියාට තියෙන අවුල කොහොම හරි බයියාගේ "යන සංගමයේ අලුත් සාමාජිකයෝ.." පොස්ට් එක යටට දාගන්නම අමාරුවෙයි ද මන්දා කියලා තමයි...  


 UPDATE 23/01/2012

 
මෙන්න මෙදා පාර තවත් ආතල් ගත්ත කෙනෙක් අපෙන් ගැලවිලා යන්න හදන්නේ. කවුරු කියලද හිතන්නේ?????? හැබැයි ඕං කොල්ලෙක් නම් නෙමේ.....

මෙයා තමයි මේ මාසෙට මෙහෙන් මාරුවෙලා යන හයවෙනියා.. එකතුකරලා බලමුද කවුද ගියේ කියලා...
ඔන්න එහෙනන් ඇඟිලි ටික නවාගන්න බලන්න...

1.වසුදා
2.එරන්ජන්
3.අමිල
4.පසන්
5. ????
6.මධුරා වීරසිංහ.

හරියට හරි මධුරා වීරසිංහ තමයි අපෙන් මේ පාර ගැලවිලා යන අලුත් සාමාජිකයා...
කොහේ ගියත් මධුරාට ජය ශ්‍රි කියලා බයියා සුභ පතනවා....

දැන් තියෙන අනිත් ප්‍රශ්නේ තමයි කවුද මේ පස්වෙනියා ......?
පුළුවන්නම් කියමු බලන්න කවුද මේ පස්වෙනියා කියලා???

දන්නවානම් පොඩ් කොමෙන්ට් පාරක් දාන්න බලන්න...