
ඔන්න ඉතින් කියල කට ගන්න හම්බවුනේ නෑ මෙන්න තවත් සාමාජිකාවක් ඇප්ලයි කරලා... කවුරු කියලද හිතන්නේ... මෙයා තමයි මේ මාසෙට අපිව දාල යන 9 වැනියා.... කොහොමද යන සංගමයේ ප්රොග්රස් එක....යන යෑමට කොහේ නවතියි ද මන්දා...
එයා තමයි ෂෙරීන් බන්ඩාර... මම හිතන්නේ ෂෙරීන්ව නොදන්න කෙනෙක් නෑ.... මෙන්න මේ මාසේ ලිස්ට් එක....1.වසුදා2.එරන්ජන්3.අමිල4.පසන්5.රවී ශන්කර් පණ්ඩිත්6.මධුරා වීරසිංහ.
7.ෂන්යා ප්‍රනාන්දු
8.එලිල් ත්‍යාගරාජා
9.ෂෙරීන් බන්ඩාර
ජය වේවා!!!ජය වේවා!!!ජය වේවා!!!ජය වේවා!!!
බයියාගේ මේ සබැඳි පෙර ලිපි