ව්‍යාග්‍රා සහ හොට් චොකලට්
Posted by බඩු ලාල් on Saturday, February 4, 2012
Under: Story

මේ කතාව බලන අයට මුලින්ම කියන්න කැමතියි… වෛද්‍ය විද්‍යාව ගැන මගෙ දැනීම අන්තිමයි. ඒ හින්දා මෙ කතාව විහිලු කතාවක් විදියට විතරක් බලන්න.
…සාමාන්‍යයෙන් අපෙ රටෙ තාමත් හුගක් දෙනා වැඩිහිටියන්ට සලනක නිසා මෙ කතාව ටිකක් නුහුරු වෙන්න පුලුවන්. ඒ උනාට උපස්ථාන සෙවා කියලා පවත්වාගෙන යන මහලු මඩම් ගැන පෙනකොට ඒ කතාව ඉල්ලා අස්කරගන්නත් හිතෙනවා. මේවායෙ නැවතී සිටින වැඩිහිටියන්ගෙ අලගිය මුල ගිය තැන් හොයන්න ගියොත් මාස ගානකට බ්ලොග් එක පුරවන්න පුලුවන්. …
ඔන්න එක සීයාකෙනෙක්ව එක මුනුබුරෙක් මෙ වගෙ මහලු නිවාසෙකට ගෙනල්ලා ඇරලෙව්වලු. මේ සීයට අවුරුදු 85 ත් පැනලා. හරිම දුර්වල තත්වයෙ තමයි හිටියෙ. ගෙදර සලකන්න බැරි හන්දා වෙන්න ඇති මුනුපුරා සීයව මහලු නිවාසෙට ගෙනත් ඇරලුවෙ. …
කොහොම හරි මේ මහලු නිවාසයෙ සාත්තු කරන්න ඉන්නෙ තරුණ මනා පෙනුමැති රූබර ගැටිස්සියො. මුනුපුරාටත් නතරවෙන්න හිතෙන විදිහෙ අය තමයි ඉන්නෙ. සීයව අතින් අල්ලගෙන එක්කරගෙන යන්න සෙරම වැඩ කරන්නෙ අර මුලින් සඳහන් කරපු විදිහෙ උපස්ථායිකාවො. කොහොම කොහොමහරි මුනුපුරා සීයව ඇරලවලා ආවා.
මාසෙකට විතර පස්සෙ මුනුපුරාට සීයව මතක් උනා. සීයව මතක් උනාද අර නාඹර ගැටිස්සියො ටික මතක් වුනාද කියන්න දන්නෙ නෑ කොහොමහරි සීයව බලන්න මහලු නිවාසෙට ආවා. මුනුපුරාට හිතාගන්නවත් බෑ. සීයගෙ තත්වය මරු සීයා පොරවෙලා. අර දුර්වල ගතිය කොහේ ගිහිල්ලද දන්නෙ නෑ. හොඳට ඇවිද ඇවිද ඉන්නවා. ඉතින් අපෙ මුනුපුරාට හරි සතුටුයි.
ඉතින් මුනුබුරා හවස් වෙනකම්ම සීයත් එක්ක හිටියා සීයට රෑ කෑම කවන්නෙත් අර ලස්සන හුරුබුහුටි ගැටිස්සියක්. රෑ කවලා ඉවර වෙලා සීයට මේ ගෑනු ළමයා හොට් චොකොලට් පානයක් දුන්නා. ඒ එක්කම තව බෙහෙත් පෙත්තක් දුන්න. මුනුබුරාට ලං වෙලා බැලුවා බෙහෙත් පෙත්ත මොකක්ද කියලා. යකඩො ව්‍යාග්‍රා පෙත්තක්. මුනුබුරාට ෆුල් හොල්මන්. මේක මාරම ප්‍රහෙලිකාවක්. සමහර විට ඉරිසියත් හිතුනද මන්දා.
ගෑනු ළමයා එලියට යනකොට මුනුබුරත් එලියට ඇවිල්ලා අර ප්‍රහෙලිකාවට උත්තර හොයන්න. හිමිහිට ලංවෙලා අහනවා අර ළමයගෙන් "ඇයි අර සීයට හොට් චොක්ලට් එකක් එක්ක ව්‍යාග්‍රා පෙත්තක් දුන්නෙ ?" කියලා.
ඒ ළමයා මොකක්ද දන්නවද කියුවෙ ............................................................................................
............................................................................................
............................................................................................
.................. ........................................................................
.........................................................................................
හොට් චොක්ලට් එක දෙන්නෙ නින්ද යන්නලු ........................
ව්‍යාග්‍රා එක දෙන්නෙ ඇඳෙන් පෙරලෙන එක නවත්වන්නලු ...
......බඩු ලාල්
In : Story