
හොර හොර පොඩි පොට් වලට
පනිනව දැන් පොලීසියෙන්.....
ලොකු ලොකු පොට් වලට
පනින්නෙ නෑ පොලීසියෙන්......
දෙදාහෙ තුන්දාහෙ ඒව
උස්සන්න තැනක් නෑ ඉතිං.....
බොක්ස් වල හිර වෙලා දගලලා
මටනම් දැන් ඇති මචං......
ලොකු ලොකු මැති ඇමතිලට
විතරද වෙන්නේ කෙලින්.....
උන් කලොත් රජ වැඩලු
අපි කලොත් බලු මචං.....
ලොකු ලොකු මැෂින් උන් ගාව
අපි හැමදාම තනි අතින්....
ලයිෆ් ටයිම්ම බඩුවක්
ගේනව මමත් හෙට ඉතිං.....
ගේනවට පාටියයි
කන්නයි අදින්නයි ෂෝපින්.....
ස්කෝල තව ට්යුෂන්
සොරි තමයි හිටියොතින්.....
කොලිටි බඩු ඒවගෙයි
සැරයි බං ගානනං....
ඒවගෙද හෙට ඉදං
නිවාඩුයි මගෙ අතටනම්......
ආන්ඩුවේ ලයිසොමට
රැවටිලා හැමෝවම මචං......
දැමදාම රෑ ලීගලිම
ලයිසන් බඩුව මං ලගින්........
බඩු ලාල්................
In : Poetry