රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක.....
Posted by බඩු ලාල් on Saturday, February 4, 2012
Under: Poetry

හෝ ගාල
සල්ලි වලට
මල්වෙඩි ගහන්න
අහසෙ ...
කොයි වෙඩිල්ලත්
පුපුරනව මැද්දි
"ඩෝං"
යන්නෙ ටිකදුරයි
අහසෙ ...
ඔහේ ලඟවත්
නැද්ද මහත්තයෝ
මල් වෙඩිල්ලක්
කෙලවරේම පුපුරන
අහසෙ ....
තියෙනවනං මම
ඩිස්කවුන්ට් පිට
ගහන්න දෙන්නම්
හැමදාම
මල් වෙඩි
අහසෙ ...
.....බඩු ලාල්
In : Poetry