Home
බයියා කියන Gossip
හිනා-ඉනා
How to Install Sinhala Fonts
Catch Me If You Can
තවම ගෙවන දඩකොලේ.....
Posted by බඩු ලාල් on Thursday, February 9, 2012
Under: Poetry
අපේ තත්තා..
හෙල්මට් නොදැම්ම වරදට
තවම ගෙවන
දඩකොලේ
මම
හොදවැඩේ තාත්තට
හූ.....
බඩු ලාල්.
In :
Poetry
Next post: