Posted by ටොපියා on Thursday, February 9, 2012,
In :
Story
අපි
කැම්පස් ඉන්න කාලේ තමයි මේ සිද්ධිය උනේ.. අපි දවසක් කැන්ටිමට ගිහින්
ප්ලේන්ටි හතරක් ඉල්ලුවා... ගෙනත් තියපු වේටර් කොල්ලා ඒ ප්ලේන්ටි හතර ගෙනාවේ
උගෙ ඇඟිලි හතරම තේ කෝප්ප හතර ඇතුලට වැටෙන විදිහ... Continue reading ...
නාන හැටි...
Posted by බඩු ලාල් on Thursday, February 9, 2012,
In :
Story
 නාන කතා ඕනතරම් බ්ලොග් වල තියෙනවාය. නාන ක්‍රම කීපයක් තියෙනවාය. සමහර අය
වතුර නැතුවත් නානවාය. ලිඳක් නැතත් ඇදගෙනම නානවාය. කස්ටියක් මේ ඊයේ පෙරේදා දකුණු අප්‍රිකාවේදීද ඇදගෙනම නෑවේය. ඇලේ, දොලේ, ගඟේ,... Continue reading ...
මීයා කුඩා සතෙකි...
Posted by මීයා on Thursday, February 9, 2012,
In :
Story
මීයා කුඩා සතෙකි. මීයාට කේන්ති ගියාම පුම්බනවාය, එක එක පාට මීයෝ සිටිති.
මීයා කුඩා කාළයේදි ලොම් නැත. ලොකු වෙන කොට ලොම් ඇවිත් ලස්සන වෙනවාය. ලස්සන
මීයෝ මෙන්ම කැත මීයෝද ඇත. එක එක පාට මීයෝත් ඉන්නවාය. ... Continue reading ...
ඒ සුරාන්තය....
Posted by බඩු ලාල් on Thursday, February 9, 2012,
In :
Poetry
 නිකන් ලැබුණු
අශ්වයගෙ
ගියේ නෑ
මම ඔය
දත් බලන්න
කැත ලස්සන
හොද නරක
මොකටද
බැහැල යනව
හෙට
ඇති උණාම
වෙච්ච වරදට
බැදුණු බැමි...
ඒත් ,
නෑ..
දෙයක් දැන්
කරන්න
අපරාදෙ
තිබුණෙ
මට
ඒ සුරාන්තය
වෙනතැනකින්
හොයාගන්... Continue reading ...
තවම ගෙවන දඩකොලේ.....
Posted by බඩු ලාල් on Thursday, February 9, 2012,
In :
Poetry
අපේ තත්තා.. හෙල්මට් නොදැම්ම වරදට තවම ගෙවන දඩකොලේ මම
හොදවැඩේ තාත්තට
හූ.....
බ... Continue reading ...
ඉන්ද්‍රියට කථා කරන්න.....
Posted by රැඩිකල් කවියා on Thursday, February 9, 2012,
In :
Poetry
හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇයි කෙල්ලන්ට බැරිද ??
Posted by බඩු ලාල් on Saturday, February 4, 2012,
In :
Story
ඇම්ඩ ගැන ඉස්සරහටත් කතාවක් කියන්න තියෙනවා.....දැන් අද එක...ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු ඇම්ඩම් කියල කොල්ලෙක්... මිනිහ ගියේ ම්ශ්ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා හෙන වාදයක්ලු.... මො... Continue reading ...
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවි
Posted by බඩු ලාල් on Saturday, February 4, 2012,
In :
Poetry
ගහල සද්දෙට බෙර දාල නැකතට සුදු පාවඩ ඔල්වරසන් හඩ මැද්දෙම කැපුවට රතු පීත්ත පටිය සතුටින් පිම්බිල කුලුදුල් ඉස්සරහ දොරේ ... Continue reading ...
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක.....
Posted by බඩු ලාල් on Saturday, February 4, 2012,
In :
Poetry
එනව මහත්තුරු හෝ ගාල සල්ලි වලට මල්වෙඩි ගහන්න අහසෙ ...
කොයි වෙඩිල්ලත් පුපුරනව මැද්දි ... Continue reading ...
ව්යාග්රා සහ හොට් චොකලට්
Posted by බඩු ලාල් on Saturday, February 4, 2012,
In :
Story
 මේ කතාව
බලන අයට මුලින්ම කියන්න කැමතියි… වෛද්‍ය විද්‍යාව ගැන මගෙ දැනීම අන්තිමයි.
ඒ හින්දා මෙ කතාව විහිලු කතාවක් විදියට විතරක් බලන්න.
…සාමාන්‍යයෙන් අපෙ රටෙ තාමත් හුගක් දෙනා
වැඩිහිටියන්ට ස... Continue reading ...
ලයිෆ් ටයිම්ම බඩුවක් ගේනව මමත් හෙට ඉතිං.....
Posted by බඩු ලාල් on Saturday, February 4, 2012,
In :
Poetry
 හොර හොර පොඩි පොට් වලට පනිනව දැන් පොලීසියෙන්..... ලොකු ලොකු පොට් වලට පනින්නෙ නෑ පොලීසියෙන්...... දෙදාහෙ තුන්දාහෙ ඒව උස්සන්න තැනක් නෑ ඉතිං..... බොක්ස් වල හිර වෙලා දගලලා මටනම් දැන් ඇති මචං...... ලොකු ලොකු මැ... Continue reading ...
මං කොහොම එකෙක් ද??
Posted by වීරයා on Saturday, February 4, 2012,
In :
Poetry
කෙල්ලගෙ නමත් එක්කම අම්මට කියලා....
Posted by සිංඤො on Saturday, February 4, 2012,

සදුනා මගේ හොද මිතුරෙකි රැකියාවේ දකුණේ සිටන් ළගදියි කොළඹට ආවේ එක බත් පතයි බොහො විට දෙදෙනම කෑවේ ළගදී තමයි මේ සිද්ධිය සිදු වූවේ.
...දවසක් වැඩ කරද්දී මහ දවාලක ආවා ඇමතුමක් නොසිතුව වෙලාවක ගෙදරින් ක... Continue reading ...
| |