මාර කේස් එකනෙ.. මෙව්ව නම් ඉතින් ලියන්නම වටින නිව්ස්.. හහ් හහ් හා.. බයියා ෆුල් ආතල් එකේ චැට් එකක් දාගෙන හිටියා. මෙන්න බොලේ එක පාරටම අර මාසාගේ කාමරේ හැංගි හැංගි හිටපු  බඩ තඩි පොත්ත රතු ඉංදියන් පොරක් බයිය ලගට ඇවිත් " හායි.. ටුඩේ ඊස් මයි ලාස්ට් ඩේ... විශ් යු ගුඩ් ලක්.. බායි.. " කියපි!! යකඩෝ.. ඔව්ව හැමදාම අහන බයියට ඕකත් අලුත් මැජික් එකක් ද?ඒත් ඉතින් කවදාවත් දැක්කෙ නැති ඔහේ මොකද මට බායි කිව්වෙ? බයියට මොංගල් වගේ.. ඒත් ඒ බව නොපෙන්නා..  ඕ කේ.. බායි කිව්වා.. මේක නම් පුදුම කන්තොරුවක් බොලං! යනවා යනවා ඉවරයක් නෑ නේ.. මුන්ට ජාපාල කැවිලද මන්දා..


බයියාට පස්සෙ තමයි මීටර් උනේ අහ් බුවා ලංකාවෙන් යන්නයි හදන්නේ කියලා.. කොටින්ම කියනවා නම් පොරව ඇහැට දක්කෙත් දෙතුන් වතාවයි.. නම වත් දන්නේ නෑ... :පි

බයියා තාමත් හිතනවා කවුද බං ඒ???????