සුභ පතන්න ඇවිත් ද??
Posted by බයියා on Friday, February 24, 2012
බයියාටත් මාර ඇහැක් නොවැ තියෙන්නෙ... සිග්නල් එන්නෙ නිකන් ඩයලොග් කනුව සාක්කුවෙ වගේ..වෙනදා 7 පහුවෙලා වැඩට එන පොරක් අද 5.30 ඉදන් මෙන්න ඔෆිසියේ?? පයිලට් බැජ් එකේ බුවෙක්... අහ් නෑ නෑ බුවාලා දෙන්නෙක්... :පි මෙහෙම කලින් ඇවිත් තියෙන්නේ යන සංගමේ කෙනෙක්ට සුභ පතන්න නේ... බයියාට හිතුන නිකන් අර හදිස්සියේ ශේක් හෑන්ඩ් කරපු බුවාටවත් විශ් කරන්න ආවද කියලා.. පස්සෙනේ මීටර් උනේ වැඩේ..අද යනවා නේ භාග්‍යා, ෆාතිමා එහෙම යනවා කියලා.. මේක කියවලා කොල්ලො දෙන්නට නෝන්ඩි කරනව එහෙම නෙවෙයි ඔන්න..
එත් මං මේ කල්පනා කරේ ශන්යා නගාට වත් විශ් කරන්න එන්න ලේට් උන පොරක් මේ අද කලින්ම ආවේ කියලා.. අවුලක් නෑ මේක කිව්වට නේ? මේක ඩිලිට් කරන්න එපා හරිය?? ලොල්..
කටත් කහනව නම ලියන්න බැරි උනාට.. එක්කො පොඩ්ඩක් කියලම දානවා.. එක්කෙනෙක් නම් මේ එන සතියේම යන්න ඉන්න පොරක්.. අනිකා උගෙ හොඳම යාලුවා..

