බයියට ආරන්චි උන
විදිහට අලුත් වැඩක්
කරන්න යනවලු පයිලට්
උන්.. දින දෙකක
සවාරියක් යන්න ලෑස්ති
වෙනවලු.. මේකට චන්දෙ
දාන්නත් මේල් එකක්
දාලලු. බයියට ආරන්චි
විදිහට ගොඩක් අය
වනගත වෙන්න ආසාවෙන්
ඉන්නවලු.
ඔය කොහොම කිව්වත් අපේ උන්ට අතින් ගානක් කයිට් කොරගෙනම තමයි සවාරිය යන්න
වෙන්නෙ...හැබැයි එතකොටනන් ඔය කොමෙන්ට් දාන එවුන් හොයාගන්නත් බැරිවෙයි...
කොහොම හරි මේක
යන්නම ඕනි කියල
කට්ටියක් කියද්දි කට්ටියක් ඒකට
හිනත් වෙනවලු.. වැඩි
විස්තර බයියට ආරන්චි
උන ගමන් කියන්නම්...
ඕන්න අපි ගියා..