බයියාටත් මාර නිව්ස් තමයි ලෑන්ඩ් වෙන්නෙ... අපේ ඩිස්ට්‍රෙස් එකේ විරාත් මලයා හැමදාම කාර්ඩ් සෙල්ලම් කර කර අන්තඃපුරයක් මේන්ටේන් කරනවලු.. විරාත් මලය දැන් හෙන චරිතෙ වෙලාලු.. පච හල හල ඉන්න විරාත් මලය වටේ කෙල්ලො ටිකත් කට ඇරගෙන පච අහනව කියලා බයියට ආරංචි උනා.. අපේ බයි සංගමයෙ කෙනෙක් මේ ගැන විරාත් මලයගෙන් ප්‍රශ්න කරා.. "ඵල ඇති රුකටනෙ මචන් ගල් වදින්නෙ" කියල විරාත් මලයා හෙමීන් ලිස්සුව... 

උනු උනුවෙ ආව පික්චර් එකක් මේත් එක්ක අප්ඩේට් කරන්නම්කො.. කාටත් බලාගන්න... හහ් හහ් හහ් හා...