රහස් නත්තල් සීයා වැඩේ නැගලම ගියා කියලා තමයි ආර0ච්. කස්ටිය ගියපාර වගේ චාටර් ගිෆ්ට් දීලා නැති කතාවක් තමයි කියන්නේ. හැබැයි වැඩිපුරම කස්ටියට හම්බවෙලා තියෙන්නේ Perfume ලු. හැබෑයි පියල්ටනම් හොඳ ජාතියේ බොතලයක් නත්තල් සීයා දීලා තියෙනවා කියලයි කියන්නෙ. කස්ටිය මේ දවස්වල කවද්ද බෝතලේ කඩන්නෙ කියලලු හම්බ උනාම අහන්නෙ.

මේ අතරෙ කරීම් සහෝදරයට සුප්‍රියා මාර ඇඩ්වයිස් එකක් දීලා. කරීම්ට කියලා ගිෆ්ට් ගන්න එන සෙට් එක දිහා හොඳට බලාගෙන ඉන්න කවුරු හරි ගිෆ්ට් 2ක් උස්සන් යයිද දන්නැ කියලා...මේකට කරීම් ලොක්කට ටිකක් අවුල් ගියා කියලා තමයි සෙට් එක කතාවෙන්නෙ.

මොනවා උනත් ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නැනෙ...