Posted by බයියා on Monday, February 20, 2012

මෙන්න තවත් එක්කෙනෙක් යන්නයි ලෑස්තිය.. මෙයා නම් ගොඩක් අයට දැනටමත් කියලා ලු තියෙන්නේ.. බයියටත් මිට කලින් කනේ වැටුනට මොකද අද තමයි පෝස්ට් කරන්න හිතුවෙ.. මේ නංගි තමයි භාග්යා කන්දගේ.. කවුරු කවුරුත් හොදට දන්න අදුරන මේ නංගි ඔන්න ලඟදීම යන්නයි හදන්නෙ.. ඔන්න බයියගෙන් සුභ පැතුම්...