Posted by බයියා on Monday, March 5, 2012
මෙදා පොටේ යන සංගමේට සෙට් වෙන්න යන්නේ ඊයේ පෙරේදා සිංගප්පුරුව පැත්තේ ගිහින් ආපු පොරක්... බයියාට ආරංචි විදිහට මෑන්ස් ගිහින් තිබ්බේ පොඩි ජොබක් හොයාගන්න කියලයි කස්ටිය කිව්වේ..මෙයත් එක්ක තවත් එක්කෙනෙක් මෙහෙන් ගියයි කියලත් ආරංචියි.
ඔන්න මේ පාර යන සංගමේට කොන්ට්රිබියූශන් එක දෙන්නේ පයිලට් ඇප්ස් ගයි කෙනෙක් එයා තමයි අපේ මොහොමඩ් මුශ්තාක් සුහයිර් (ඇප්ස් මුශ්තාක්).යන විදිහට මුශ්තාක් යන්නේ සිංගප්පුරුවටද දන්නෙත් නෑ....