අපේ ගැන්සියට මුලින්ම ආවේ ප්‍රොජෙක්ට් ප්‍රශ්නේ..ඊටපස්සේ බෙන්ච් ප්‍රශ්නෙ...දැන් තවත් ලෙඩක් එන්නයි යන්නේ.. ඒ මොකක්ද කියලා දන්නවද?

ඒක තමයි ට්‍රාන්ස්පොර්ට් එකට කෙලවෙන එක...


දැන් කතාව සෙට්වෙන්නෙ මෙහෙමයි..මුලින්ම පැය 9 සෙට්කරන්න හැදුවා වැඩේ චාටර් උනා..දැන් ට්‍රාන්ස්පොර්ට් එකේ කොස්ට් එක ගැන Higher Management ලෙවෙල් එකෙන් ටොක්ස් යනව කියලයි කියන්නෙ.

කම්පැනි කොස්ට් එක දැන් වැඩි හින්දා ට්‍රාන්ස්පොර්ට් එක නවත්තන්න එක එක ජල්ට් වැටෙනවා කියලයි කියන්නෙ.තව මාස 6 ක් යන්න කලින් ට්‍රාන්ස්පොර්ට් එකට තට්ටුවේ කියලයි ලොක්කන්ගෙන් එන කතාවල කියන්නෙ..

දෙයියො සාක්කි...