බයියාට වාර්තාවන ආකාරයට ජනවාරියේ සිට සමාගමෙ ගැන්සියට MILO දෙන්න යනවාලු. මෙක මදුශාන් ටෙස්ට් කරන්න දීලා තියෙන්නෙ සුගන්දිකාටයි, සුදර්ශිටයිලු. මේ දෙන්නා ටෙස්ට් කරලා කියලා තියෙන්නේ MILO එච්චර ගතියක් නැ කියලලු එකෙන් වැඩේ චාටර් වුනා කියලා තමා ආර0චි.

නැත්නන් දෙසැම්බර් මාසෙ ඉදන් කස්ටියට MILO බොන්න සෙට් වෙන්න තිබ්බලු.

කොහොම උනත් ඇප්ස් සෙට් එකේ Contract ඉවරවෙන්නෙ ජනවාරි හින්දා ඇප්ස් සෙට් එකෙන් බාගයක් විතර අස්වෙලා යයි කියල හිතලලු මදුශාන් Milo දාන්න සල්ලි පැලැන් කරලා තියෙන්නෙ.මොකද එතකොට ඇප්ස් සෙට් එකට වෙන් කරපු සල්ලි Milo වලට දාන්න පුලුවන් නිසා.

කොහොමද ටිකිරි මොලේ....... ලොල්