Posted by බයියා on Friday, January 6, 2012
ඉස්බු අයියලා ටික මේ අලුත් අවුරුද්ද ලබපු දවසේ ඉන්දන් බඩේ ගින්දරෙන් හිටියෙ. මොකද ඉසබු සෙට් එකම බෙන්ච් වැටිච්ච නිසා. ඉසබු කසාද බැන්දපු එවුන් ට්ක හිටියෙ නිකන් වැලේ වැල් නැතුව OT එකටත් බඩුම තමයි කියලා.. කොහොමහරි දැන් ටික දවසකට පස්සෙ කට්ටියට ඉසබු ලොක්කා නිවුස් එකක් දීලා බෙන්ච් එකට වැටුනෙ ඒක පොඩි අත්වැරැද්දක් නිසා කියලා....
කොහොමහරි ඉසබු සෙට් එක දැන් ආයෙත් Project එකට දාලා කියලා තමයි බයියට ගොසිප් වෙලා තියෙන්නෙ...
Project එක Expire වෙලා කියලා හිතලලු කට්ටියවම බෙන්ච් දාලා තියෙන්නේ. ඒක පොඩි අත්වැරැද්දක්ලු.
ලොවෙත් නැති අත්වැරදි මෙයා..මොනවා උනත් දරු පවුල් ටිකනන් දැන් ගොඩ..