Posted by බයියා on Saturday, December 24, 2011
මේ දවස් වල වැඩිපුරම කතා වෙන්නෙ අපේ ගැන්සියක් බෙන්ච් එකට දාන්න හදන එක ගැනලු.මෙකට වැඩිපුරම බය වෙලා ඉන්නෙ ජීනොක් එකයි ඉසබු එකේ බුවාලා කියලයි කියන්නෙ.මොනවා උනත් මේක නවත්ත ගන්න කණ්ඩායම් නායකයො වැඩ කරනවා කියලයි බයියට ආරoච්.හැබැයි වැරදිලා හරි බෙන්ච් එකට වැටුනොත් මාසෙක දැනුම් දීමකින් ගෙදර යවන්න පුලුවන් කියලා තමයි ආරoචි. එක නිසා බෙන්ච් වැටුනොත් මාසයක් ඇතුලත තවත් ප්‍රොජෙcට් එකක් හොයගන්නම වෙනවා.නැත්නන් සොරි ඩොට් කොම්.