ඊයෙ තිබුන නගර සභවෙන් බයියගෙ කනට ආව නිව්ස් ටිකක්..ටිකක් කිව්වට ටිකක් නෙවේ.. ගොඩක්.. සමහර එව්ව  ෆන්.. සමහර එව්ව සෑඩ්.. මොනව කරන්නද ඉතින් බයිය ඉන්නෙ ඔව්ව ඔයාලට කියන්න නොවෑ..

1. එම්. ජි. කිව්වලු ලංකාවෙ බැංකු ක්ශෙත්‍රෙයට හොට දානව කියල.. ගිවිසුම අත්සන් කරන්න විතරයි තියෙන්නෙ කියල පොර ටෝක් එකක් දැම්මලු..

2.අපි මේ පාරත් බිලියන් ඩොලර් තියාගත්තා (තොපිට දෙන් නෑ) කියලා...

3. අපි අලුත් ටෙක්නොලොජි එක්ක මුව් වෙන්න ඔනි කියල.. හරි දැන් මෙතන ඉන්න අයගෙන් ස්මාර්ට් ෆෝන් තියන අය කව්ද ඇහුවලු.. ඊට උත්තර දෙන්න අපේ කොල්ලෙක් ඇඟිලි දෙකක් උස්සලා පෙන්නුවලු.. (බයියා දන්නෙ නෑ කවුද ඒ කියලා..)

4. ඊලගට කැපුන් කෙටුම් ලොක්කා ආවලු කරලියට.. බුවා අඳුන්නල දුන්නෙ බුවාගෙ රස්සාව එම් ජි විනාස කරල ඉතුරු කරන සල්ලි සේවකයන්ගෙ ඕනැ එපාකම් වෙනුවෙන් වියදම් කරන එක කියලා..

5. ඊලගට එම්. ජි ලොක්ක කොස්ට් ගැන කතා කරාලු.. අලුත් වචනයක් දැම්මලු කොස්ට් කටින් නෙවෙයි කොස්ට් ඔප්ටිමයිසේශන් කියලා.. ඔක්කොමලා දැන් නිකන් තියන ලයිට් මොනිටර්ස් ඕෆ් කරන්න පටන් අරන් ලු...

6. ඔන්න ඊලගට අපෙ රටේ මහත්තය කතා කරන්න ගත්ත.. මිනිහ ඒ වෙලෙත් බ්ලුටුත් එක කනේ ගහන් හිටියලු.. රටේ මහත්තය මෙහෙ හිටිය කියල කිසි වැඩක් නෑ කියල එයාව උඩරට යවන්නයි ලෑස්තිය.. බුවා ගියාම මාසා තමයි රටේ නෝනා.. මරු නෙ.. ලූලා නැති කලට කනයා පණ්ඩිතයා... ලොල්

පුණීත් ආපහු ලංකාවට එනවලු ආයෙත්.. දෙවි පිහිටයි!!