Posted by බයියා on Wednesday, January 18, 2012

පෙරේදා ගං වතුර ගලපු ඔෆිස් එක අද පට්ට ගඳයි කියලා බයියගෙ කනේ වැටුන... ක්ලිනින් අය පට්ට ගේමක් දෙනවලු ගඳ යවන්න... උඩ රට අය එන නිසා මිසක් නත්තම් ඔය ගඳ මොකද්ද කියලා ඉන්න ජාතියෙ මිනිස්සුනෙ අපි ලග ඉන්නෙ.. අනෙ උඩ රට අය එනවනම් වීක් එන්ඩ් වලත්... කුනු බක්කියෙ ගඳ තියෙන එකක් නෑ නේද මතන්?? හිකිස්...