පසුගිය සති කිහිපය තුල දැඩ් ආන්දොලනාත්මක සිදු වීමක් වුයේ දේවිනි සහ ජොර්ජ් සමාගමෙන් ඉවත්ව යැමයි. නමුත් මේ වන විට එම නොසන්සුන් තත්වය ක්‍රමයෙන් පහව ගොස් ඇති බව බයියාට පෙනී ගොස් ඇත.

ඔවුන් යන විට පවසා ඇත්තේ "NO MORE" යනුවෙනි.

මෙහි දී දෙවිනී විසින් ප්‍රිශාන් ඉත්තෙකු කරගෙන යම් ප්‍රචාරයක් දීමටද ක්‍රියා කරන ලදී. ඇය විසින් පවසා ඇත්තේ "අපට පැය 3න් ගෙදර යන්න කිව්වා යනුවෙනි"

මේ සදහා කණ්ඩායම් නායකයන් හා කලමනාකරුවන් අතර හමුවීමක්ද කරන ලදී. මෙහෙදී මුලිකත්වය ගෙන ඇත්තෙ Apps චමිල සහ මොහාන් බව වැඩිදුරටත් වාර්තා වේ.