විප්ලවීය වෙනසක් සිදුකරමින් මෙවර The Spirit of Winning වු අපේ ගැන්සියට බයියාගේ උණුසුම් සුභ පැතුම්.

මෙවර The Spirit of Winning වු සෙට් එක ඔවුන්ගේ කණ්ඩායම් නායකයන්  සමඟ පහත පරිදි වේ.


ශන්යා ප්‍රනාන්දු (මේල් මාස්ටර්) ලක්ෂ්මන් මඩපාත කණ්ඩායම
ඉමේෂ සමරවික්‍රම (GSM ) පියල් දිසානායක කණ්ඩායම
චින්තක විජයවර්ධන (ඉසබු ) ඉන්දික සමරසේකර කණ්ඩායම

කොහොම කොහොම හරි දැන් ඉතින් කට්ටියගෙ පොකට් සරු ඇතෑ....