බයියගෙ කනට වැටුනෙ කට්ටියගෙ බඩ බොකු දාලා යන කතාවක්.. අර virtusa කට්ටිය අපේ බිල්ඩිම රෙන්ට් කරන්න යනවා කියලා තිබුන ගොසිප් එක ඇත්ත බව ඔප්පු කරගෙන කටිටියක් විසිටින් වීසා බෙල්ලේ එල්ලන් ODC1 එක පැත්තෙ ආවලු.. ඩෙන්සිල් බුවා පිටිපස්සෙන් යනවලු මූන එල්ලන්...


මේක එකෙන් ගත්ත දවසට රෙදි ඇඳන් ඉන්නෙ කොහොමද කියලා බයියට හිතුනා..

එරබුදු මල් පිපෙද්දී මේකෙ රෙන්ට් එක රිනිව් කරන්න ඕනි කියලා ඔලුවෙ අත තියන් දඟලපු මහත්තුරු දැන් ඉතින් සැනසුම් සුසුම් හෙලනවලු "ඇති යන්තම් දෙයියො බැලුව වාගෙ මුන් රෙන්ට් එකෙන් බාගයක් ගෙවනවනේ" කියලා..  Orion city එක virtusa world කියලා රී නේම් වෙන්න වැඩි දවසක් යන එකක් නෑ.. බයියට හිතෙන්නෙ අර අලුත් රටේ මහත්තයා මෙව්වා කොහොම උහුල ගනීද කියලා.. බයියගෙ ඇහැට කඳුලුත් එනවා.. :'(