Posted by බයියා on Friday, January 13, 2012
බයියගෙ කනට වැටුන අලුත්ම නිවුස් එක තමයි එම් ජි ල0කාවට එනව කියන ගොසිප් එක.. ඔන්න කට්ටිය ප්‍රශ්න පත්තර ලෑස් ති කරගන්න එකයි තියෙන්නෙ...ඒත් එක්කම තව ක්ලයන්ට් කට්ටියකුත් එනවලු..
කලු පාට ජිප් එකක් ඊයෙ මේ හරියෙ කැරකුන ආර0චියකුත් තියනව. ඒ ආවෙත් ක්ලයන්ට් කෙනෙක් කියන්නෙ.. අනෙ තවත් කැරට් එකක් නම් වෙන්න එපා කියල මේ බයියා පතනවා...