Posted by බයියා on Friday, February 17, 2012
අවුරුද්දක් තිස්සේ හම්බකරපු පඩිය ඔන්න එන බදාදා ඉඳන් අපිට අහිම්වෙලා ඉවරයි....සැපට ආපු ගමනත් දැන් ඉවරයි...වටේ පිටේ ගෙවල් වලට පෙන්න උජාරුවට වැන් එකට නැග්ග ඒ කැටයමත් ඉවරයි....දවස් තුනක් ගෙදර ඉඳන් ගත්ත රෙස්ට් එකත් ඉවරයි...
අනාගතේට ගහලා තිබ්බ අහිංසක ප්ලෑනුත් ඉවරයි......කඩේ මුදලාලිගෙන් ණයට ගත්ත සල්ලිත් ගෙවලා ඉවරයි...පටි තද කර ගත්තේ නැත්තන් අපි.......... ඉවරයි.... ඉවරයි....ඉවරයි....ඉවරයි....
අයියෝ සල්ලි...........