Posted by බයියා on Friday, December 23, 2011
බයියාට දැනගන්න ලැබෙන විදියට 2012 මුල් මාස කිහිපය තුල පැය 12 ෂිෆ්ට් 1ක නැවතිමට විවිධ බලපැම් පවතින බවක් ඇතිව තිබෙන බව සැල වේ. මෙම ක්‍රියාමාර්ගය නැවතීමට කණ්ඪායම් නායකයො දැඩ් වෙහෙසක් ගන්නා බව හෙලිවී ඇත.මෙහි දී ඔවුන් සැලසුම් කර ඇත්තෙ පැය 9 බැගින් ෂිෆ්ට් 3ක් ක්‍රියාත්මක කිරීමටයි.එලෙස සිදූ උවහොත් සියල්ලන්ටම සතියකට දින 5 බැගින් වැඩ කිරීමට සිදුවනු ඇත.OT එකට සොරි ඩොට්කොම් තමයි... කොහොමද ආතල් බස් එකේ ඔෆ්ෆිස් එනකොට?නමුත්, "ග්‍රැමො" මේ සම්බන්දව ඉතා ප්‍රීතියකින් යුතුව අප වෙත අදහස් දැක්වුවා.සොකනීයයි නේද ගයිස්ලා?