මේ දවස්වල නැගලම යන ස්ටොරි එක තමයි අපේ ඉසබු මෙම්බර් කෙනෙක් අර අස්වෙලාගිය වසූදා නඟාගේ අත මිරිකලා මාට්ටු වෙච්ච එක. එක දවසක් නෙවේ දවස් දෙකක්ම " ආහ්!! නOගි ඔයා කවද්ද යන්නෙ මට ආයෙත් ඔයාව හම්බ වෙයිද දන්නැ ඒක හින්දා මෙන්න මගෙන් විෂ්(Wish) එකක්" කියලා අත මිරිකුවා කියල තමයි බයියගෙ කනට වැටුනෙ.

කොහොම උනත් ඔය කියන මැන්ස් පොඩ්ඩක් ඔය නඟා ගැන පොඩි උනන්දුවකින් තමා හිටියෙ. අපි ඉතින් ඔව්වට වැරද්දක් කියනවා එහෙම නෙවෙයි. ඔන්න බයියාවනන් ඔව්වාට අල්ලගන්න එපා හැබැයි.

ඔය අස්සේ තවත් හුටප්පරයක් වෙලා අපේ අර ඇප්ස් විරාත් මලයා විෂ් එකත් එක්ක කිස් එකක් දුන්නා කියලා මිනිහට යකා නැගලා.

කොහොමත් ඔය ඇප්ස් විරාත්ගෙ පොඩ් පොඩි සීන් ටිකක් මේ බයියටත් ආර0චියි. ඔව්වා ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නැ නෙවැ. කොහොම උනත් ඔව්වා ඉතින් මනුස්සගතිය නෙවැ.

අර බයියාගේ තාත්තා කියනවා වගේ " ගල හොඳනන් අඹරන කහ මක් වෙයිද? "