අපේ ප්ලේස් එක විසිට් කරන්න Virtusa එකේ ඇඩ්මින් ලොක්කා ඇවිත් ගියා කියලා අපේ සෙට් එක ටිකක් මේ දවස්වල අන්දොස් වෙලයි ඉන්නේ...මොකද ඇවිල්ලා බලල ගිහින් තියෙන්නේ අර වහලා තියෙන බ්ලොක් එක පැත්ත....

දැන් කස්ටිය කියන්නේ ඒ පැත්තට Virtusa එවුන් එන්ටර් වෙන්න හදනවා කියලයි....මේ ගැනනම් බයියාට හරිහමන් ඉන්ෆෝමේෂන් එකක් තාමනන් හම්බ උනේ නැ....කොහොම වෙතත් අපි ඒ පැත්තට කුලිය ගෙවලා තියෙන්නේ...දැන්මනන් Virtusa එවුන් ආවත් ඒ පැත්තට සෙට්වෙන්න බෑ....කොහොමත්  Virtusa  එවුන්ට දැන් ඔරියන් සිටී එක මදියි කියලයි ආරංචිය උන්ට කොහොමත් තව බ්ල්ඩින් එකක් ඕනෙලු......

මේ ගැන අපේ අයියලාගෙන් ඇහුවාමනන් කිව්වේ  Virtusa  එවුන් ගත්තොත් මරේ මරු කියලයි...මොකද එල කැලී ටිකක් සෙට් කරගන්න පුලුවන් හින්දාලු.... 

අපේ කෙල්ලො අවුල් ද කියලානන් බයියා ඇහුවෙ නෑ ඔන්න.....ලොල්