මෙන්න බොලේ එක පාරටම ජලාශයක සද්දයක් අහුන ලොබි එක පැත්තෙන්. කට්ටියම මොකක්ද මේ කේස් එක කියල බලන්න එන කොට, මෙන්න වතුර ගංගාවක් එනව carpet එක දිගේ. බලන් යන කොට Orion City maintenance team එකේ මහත්තුරු ටික AC එකට පොඩි ගේමක් දෙන්න ගිහිල්ල සූටියට විතර වැඩේ කෙල වෙලා. දැන් ඉතින් මක්කරනද, අර පූනීත් dial එකත් හෙට ඉන්දියාවේ ඉදන් එනව කියල බයේ කටියම හති දාගෙන වතුර ටික ඇද ඇද හිටියෙ නැතෑ හවස් වෙනකල්.

මෙහෙම ගියොතින් MphasiS බිල්ඩිම තව කොච්චර කල් බිල්ඩිමක් වගේ තියේද කියන එකත් සැක සහිතයි...