Posted by බයියා on Friday, January 13, 2012
උදේ පාන්දරම බයියගෙ කනේ වැටුනෙ බොහොම දුක හිතෙන ආර0චියක්... අනෙ අම්මපා අපිටමනෙ මුන් අරින්න යන්නෙ... මොකද්ද දන්නවද මේ කියන්න හදන්නෙ? අපිට මානව සම්පත් අ0ශයෙ තිබුන එකම ශ්‍රි ලා0කික නියොජනය (සුදර්ශි ) ටත් ජොර්ජ් ලට වෙච්ච දේ ම වෙලාලු.. පෙබරවාරි 9 එයත් මේ ආයතනය දාල යන්නයි සූදානම... කොහොමද අපිට අරින ඇරිල්ල?? මේක බයියගෙ කනට වැටුනෙ විශ්වාසම ආර0චියකින්.. හොදම සිද්දිය කියන්නෙ වියදම අඩු කරන්න හිතන් කට්ටිය එලියට දාන එකනෙ.. පහසුකම් නොදී, පල නොකිය පලා බෙද බෙද හිටපු එයාල දැන් කෙලින්ම එලියට දාන්න පටන් අරන්!!! අපිට අභ සරනයි!!!!