"BRing the Change Week " එම්ෆසිස් හොඳම ස්වෙච්චා සමාගම් 5 අතරට එක් වී ඇති බැව් සමාගමෙ

E-මේල්
මගින් දන්වා ඇත. මෙම ස්වෙච්චා වර්ගීකරනය පවත්වා ඇත්තේ
NASSCOM පදනම මගින් පැවැත් වු "IT-BPO Industry’s Business Responsibility" සෙමිනාවට සහහාගී වීම නිසා වෙන්ය.මෙය පවත්වා ඇත්තේ ස්වෙච්චා සමාගම් 30ක ස්වෙච්චා සේවකයින් 5000ක සහභාගිත්වයෙනි.

මේ සඳහා ඔබගේ අදහස් අප වෙත දන්වන්න..