හෙන චාටර් වැඩක් තමයි අපේ පයිලට් බැච් එකට වෙලා තියෙන්නෙ. පයිලට් බැච් එකේ කස්ටිය දත මැදගෙන හිටියෙ අලුත් HP Researching ප්‍රොජෙක්ට් එකට හොට දාන්න.දැන් කරන ප්‍රොජෙcට් වලට ලෝකෙ නැති දෙවල් කිව්වා. දැන් කරන  ප්‍රොජෙcට් එකේ මේක නෑ කිව්වා අරක නෑ කිව්වා HP Project එක හොඳයි කිව්වා කතා 1000යි..

ඔන්න එ ප්‍රොජෙක්ට් එකට තොරගෙන තියෙන්නෙ අලුත් QA එකෙ සෙට් එක.මේ දවස් වල උන් ටික Training රූම් එක ඇතුලෙ ඉඳන් Train වෙනවා.දැන්
Training පටන් ගෙන ටිකක් දවස්ලු....

ඔන්න බලපන් එකෙනුත් අපේ උන්ට කෙලවෙලා...