පෙරුම් පුරලා පුරලා අපේ කැට්ච්මී හොටස්ට් ෆීමේල් අයිටම් එක (Katchme Hottest Female Icon)  ඒ කියන්නෙ අපේ ශන්යා නඟා හෙට (14) යුගදිවියට පා ඔසවනවා..


හැබැයි මේ ෆොටෝ එකේ ඉන්න අපේ අහිංසක ඩොන් නන් නෙමේ හෙට කසාද බන්දින්නේ.....එයා වෙන එක්කෙනෙක්...

ඉතින් මේ බයියා ප්‍රමුඛ අපේ උරු ගැන්සිය ශන්යා නඟා සහ ශෙරොන් විවාහ දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි සුභ පතනවා......