Fazly ගියේ ඇයි?
Posted by බයියා on Friday, December 23, 2011
ෆස්ලිගෙ අප්ඩෙට් එක තමයි ෆස්ලි දැන් ලOකාවෙන් ගිහිල්ලා කියන එක. ෆස්ලි දැන් ඉන්නේ කුවෙයිට්වල..හැබැයි කුවෙට් වල මොනවා කරනවද කියලානන් ආරOචි නෑ..ආරOච් හැටියටනන් තාම ජොබ් එකක් හරියට සෙට්වෙලා නැහැල්ලු...
******************************************************************
බයියාට ආරoච් ව්දියට Fazly ගියේ සමාගම ඇතුලේ වෙච්ච අලකලoච්යක් නිසලු. නමුත් ඔහු විදේශ ගත වන බව පවසා සමාගමෙන් ඉවත්ව යන බවයි පවසා ඇත්තේ. නමුත් මේවන විටත් ඔහු විදේශ ගත වීම සදහා අවස්තාවක් එන තුරු බලා සිටින බවක් පෙනී යයි. මෙම ගැටලුව ප්‍රහේලිකාවක් ලෙස තවමත් "ඉස්බු" ගැන්සිය අතර පවතී. මෙහි සට්ථ්ය අසත්යතාව හරි හැට් දන්නෙ ඉන්දිකත් අස්ලමුත් පමනක් බව තහවුරු වේ. ඔහු සමාගමෙන් ඉවත්ව යැම හදිසි තිරනයක් බව තවදුරටත් සහතික කල හැක.
බලමු මොකද වෙන්නෙ කියලා ඉස්සරහට.....

