Catch me if you can


බයියාගේ ගොසිප් 

එන්න ඇවිත් සෙට්වෙන්න..

ඌරු වැඩ කෝටියයි..

Click Here to Install Sinhala Fonts


Use FireFox

For Better Performance

 

Browsing Archive: February, 2012

සුභ පතන්න ඇවිත් ද??

Posted by බයියා on Friday, February 24, 2012,


බයියාටත් මාර ඇහැක් නොවැ තියෙන්නෙ... සිග්නල් එන්නෙ නිකන් ඩයලොග් කනුව සාක්කුවෙ වගේ..වෙනදා 7 පහුවෙලා වැඩට එන පොරක් අද 5.30 ඉදන් මෙන්න ඔෆිසියේ?? පයිලට් බැජ් එකේ බුවෙක්... අහ් නෑ නෑ බුවාලා දෙන්නෙක්... :පà·...

Continue reading ...
 

හිටි ගමන් "ටුඩේ ඊස් මයි ලාස්ට් ඩේ???? "

Posted by බයියා on Friday, February 24, 2012,


මාර කේස් එකනෙ.. මෙව්ව නම් ඉතින් ලියන්නම වටින නිව්ස්.. හහ් හහ් හා.. බයියා ෆුල් ආතල් එකේ චැට් එකක් දාගෙන හිටියා. මෙන්න බොලේ එක පාරටම අර මාසාගේ කාමරේ හැංගි හැංගි හිටපු  බඩ තඩි පොත්ත රතු ඉංදියන් පොරà...

Continue reading ...
 

කෙලවෙච්ච නූල් සුත්තරේ....

Posted by බයියා on Thursday, February 23, 2012,
මේ ස්ටොරිය ඇවිල්ලා ඔෆීසියේ බොහොම ප්‍රසිද්ධ කටකතාවක්.ස්ටොරිය ගින්දර එකක් නිසා ඔන්න බයියා එලියට දැම්මා...මේ කතාවේ කතා නායකයා ඇවිල්ලා ඔය ගෑණුළමො (40 වැඩ්) සම්බන්ද බොහොම උනන්දුවක් තියෙන බොහොම ව...
Continue reading ...
 

යන සංගමේ සාමාජිකයෝ.. (නොම්මරේ ඕනෙද?)

Posted by බයියා on Monday, February 20, 2012,


මෙන්න තවත් එක්කෙනෙක් යන්නයි ලෑස්තිය.. මෙයා නම් ගොඩක් අයට දැනටමත් කියලා ලු තියෙන්නේ.. බයියටත් මිට කලින් කනේ වැටුනට මොකද අද තමයි පෝස්ට් කරන්න හිතුවෙ..


මේ නංගි තමයි භාග්යා කන්දගේ.. කවුරු කවුරුත්...
Continue reading ...
 

ඉවරයි....

Posted by බයියා on Friday, February 17, 2012,

අවුරුද්දක් තිස්සේ හම්බකරපු පඩිය ඔන්න එන බදාදා ඉඳන් අපිට අහිම්වෙලා ඉවරයි....

සැපට ආපු ගමනත් දැන් ඉවරයි...

වටේ පිටේ ගෙවල් වලට පෙන්න උජාරුවට වැන් එකට නැග්ග ඒ කැටයමත් ඉවරයි....

දවස් තුනක් ගෙදර ඉඳන් ගà...
Continue reading ...
 

ලොවෙත් නැති බස් ගාස්තු 2011-04-20-2012-02-20 වෙනකොට 20% කින් ඉහලට...

Posted by බයියා on Thursday, February 16, 2012,

කාලෙකින් බස් එකේ ගිය නැති අයට පොඩි හෙල්ප් එකක්...
මෙන්න සංශොධිත ගාස්තු.....

පෙට්ට්‍රල් මිල      149
ඩීසල් මිල         115
භුමිතෙල් මිල     106

අධිවෙගී බස් ගාස්තු මිල 400 සිට 470 දක්වා.....




දැන් ඉතින් ගනන් හදන්න පටන් ගන්න ...
Continue reading ...
 

පොඩි කොලුපැටියා.......

Posted by බයියා on Thursday, February 16, 2012,
අවුරුදු ගානකට පස්සෙ ඔන්න ඔෆීසියේ පොඩි ඉන්ටර්විව් පාරක් දාන්න යනවලු..වැඩේ පටන් ගන්න යන්නෙ ලබන සතියේ කියලයි බයියට ඩයල් උනේ. කස්ටිය දන්නවා ඇතිනේ මොන සීට් එකටද කියලා.....අප්පට සිරි සුකර උණ හැදිලà...
Continue reading ...
 

මහ රෑට විරහ දුක මකන අපේ සාම විනිසුරු..

Posted by බයියා on Saturday, February 11, 2012,



බයියාටත් දැන් නිව්ස් ගලා එන්නෙ නිකන් රොකට් එකෙන් පොල් බෙදනවා වාගෙනේ.. මෙන්න ටිකක් පරන උනත් ආතල් නිව්ස් එකක්.. හැබයි මේ නිව්ස් එක වටින්නෙ බූට් කාපු කෙල්ලන්ට.. හහ් හහ් හා.. කෙල්ලනේ.. බූට් කෑවම මාà¶...


Continue reading ...
 

ගිය ඈයෝ අපිට කියපුවා....

Posted by බයියා on Thursday, February 9, 2012,
2010 නොවැම්බර් 30 ඉඳන් පටන් ගත්ත "යන සංගමේ" ඈයෝ මේ වෙනකන් අපිට කියලා ගියපු කතා ටිකක් බයියට හම්බ උනා....
ඊලඟ ආත්මෙ දිව්‍යලෝකේ යන්නතරං අපිට මේ ඈයෝ විෂ් (wish) කොරලා තියෙනවා මචෝ....මෙව්වා දැක්කාම බයියාටනන...
Continue reading ...
 

යන සංගමයේ අලුත් සාමාජිකයෝ IV (හතර )

Posted by බයියා on Saturday, February 4, 2012,



හතර වෙනියත් යන්නයි ලෑස්තිය.. බයියට ආරංචි උන විදියට මෙයා නම් ශන්යා , කරීම් ටත් කලින් දුවන්නයි යන්නෙ.. ඒ කියන්නෙ සඳුදා ඉදන් මලු.. අනේ මන්දා ඉතින් බයියට දැන් යන සංගමේ ඒවා ඇරෙන්න වෙන නිව්ස් නෑ වගේ à¶...

Continue reading ...
 

ඇඟේ අමාරුවද? මෙන්න බෙහෙත...

Posted by රාජ් on Friday, February 3, 2012,




Continue reading ...
 

ඊ බේ කල හදියක්!!

Posted by බයියා on Friday, February 3, 2012,




කවුරුත් ආසයි නොවැ අඩුවට හොඳ බඩු ගන්න.. බයියට ෆනි නිව්ස් එකක් කනේ වැටුනා.. මේ කියන්න යන්නෙ ඊ බේ එක ගෙදර වගේ කෙනෙක් ගෙ පිටෙන් පෙන්නන්න පුලුවන් තැනක ඉන්න කෙනෙක් ෆෝන් එකක් ඊ බේ කරගන්න ගිහින් උන අකà...


Continue reading ...
 

එරබුදු මල් පිපෙද්දී හැංගෙන්න තැන් හොයාගන්න.....:පි

Posted by බයියා on Friday, February 3, 2012,


බයියගෙ කනට වැටුනෙ කට්ටියගෙ බඩ බොකු දාලා යන කතාවක්.. අර virtusa කට්ටිය අපේ බිල්ඩිම රෙන්ට් කරන්න යනවා කියලා තිබුන ගොසිප් එක ඇත්ත බව ඔප්පු කරගෙන කටිටියක් විසිටින් වීසා බෙල්ලේ එල්ලන් ODC1 එක පැත්තෙ ආවà...

Continue reading ...
 

පොඩ් කික්(kick) එකක් තියෙන නිවුස් එකක්.....

Posted by බයියා on Wednesday, February 1, 2012,
කාලෙකට පස්සේ අපේ ගැන්සියට ඔන්න පොඩ් කික් එකක් තියෙන නිවුස් එකක් තියෙනවා....මොකක් වෙයි කියලද හිතන්නේ....
එදා ඉඳන් කෙලවෙලා යන නිවුස් එකක් මිසක් කික් එකක් තියෙන නිවුස් එකක් අහන්න ලැබිලම නැති හිනà...

Continue reading ...
 

Virtusa ග්‍රහයා කොහෙටද මේ කැරකෙන්නේ....

Posted by බයියා on Wednesday, February 1, 2012,
අපේ ප්ලේස් එක විසිට් කරන්න Virtusa එකේ ඇඩ්මින් ලොක්කා ඇවිත් ගියා කියලා අපේ සෙට් එක ටිකක් මේ දවස්වල අන්දොස් වෙලයි ඉන්නේ...මොකද ඇවිල්ලා බලල ගිහින් තියෙන්නේ අර වහලා තියෙන බ්ලොක් එක පැත්ත....

දැන් කස්à¶...

Continue reading ...
 

යන සංගමයේ අලුත් සාමාජිකයෝ III (තුන )

Posted by බයියා on Wednesday, February 1, 2012,
මෙදා පොටේ යන සංගමයට ඇප්ලයි කරලා ඉන්නේ අපිට පට්ට ආතල් දීපු එල පොරක්...මොනවා උනත් යන එක නම් අපේ සෙට් එකට ලොකු පාඩුවක් මොකද දැන් අපිට Event ප්ලෑන් කරන බුවෙක් නැති වෙන හින්දා.....
 
මේ යන යෑමට කීදෙනෙක් ඉතà...

Continue reading ...
 
 

Recent Posts