තවත්
චාටර් සීන් එකක් ගැන බයියා ගෙ කනේ වැටුන. ඒ පාර උඩ රට ලොකු මහත්තුරු ටික එකතු වෙලා අපේ appraisal එකටත් කෙල කරනයි යන්නේ කියලඉ නිවුස් එක. Appraisal එකේ ලකුණු කීය තිබුනත් හැමොටම ලබෙන්න යන්නෙ එකම සමාන increment එකක්
කියලයි අරන්චිය. දැන් ඉතින් කොල්ලො කෙල්ලො ටික කට්ට කාගෙන කරපු ඔක්කොම, බඩු තමයි කියලයි හිතා ගන්න වෙන්නේ.
මේ
ගැන වඩි විස්තර නොබෝ දිනකින් බලාපොරොතු වන්න. මොනව උනත් හැමදාම අපිටම නෙ
කෙල වෙන්නේ. දැන් ඉතින් තව වෙන්න දේයක් නැති තරම්. බීලත් මදි මේ වෙන දෙවල් වලට නම්.
ITO ගැන්සියට
සියලු දෙවි දේවතාවොන්ගේම පිහිටයි!!!